32 C
Colombo
Thursday, December 1, 2022

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

- Advertisement -

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පලකරමින් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, දේශපාලඥයින්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව අද උදේ 9.00ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වුණා.

මෙහිදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත භාරදුන්නා.

මාධ්‍යවෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට තුඩුදුන් සීනි බදු වංචාව , සුදු ලූනු වංචාව සැක කළ අයවලුන් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත් සමාජයට තොරතුරු සපයන ජනමාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න කිරීම නොකරන ලෙසයි.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ලංගම සේවකයන් ජනපතිගෙන් රුපියල් 40000ක බෝනස් ඉල්ලයි

0
ශ්‍රී ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස රු.20000 ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රු. 20000 මුදලක් වශයෙන් රු. 40000 මුදලක්...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...