27 C
Colombo
Saturday, April 20, 2024

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

- Advertisement -

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පලකරමින් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, දේශපාලඥයින්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව අද උදේ 9.00ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වුණා.

මෙහිදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත භාරදුන්නා.

මාධ්‍යවෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට තුඩුදුන් සීනි බදු වංචාව , සුදු ලූනු වංචාව සැක කළ අයවලුන් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත් සමාජයට තොරතුරු සපයන ජනමාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න කිරීම නොකරන ලෙසයි.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...