අනුරාධපුරයේදී ගෝඨාභයට පක්ෂව රැළියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂව සංවිධානය කරන ලද ජන රැලියක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද දින අනුරාධපුර නගරයේදී සිදු විය. ජනාධිපතිවරයා තවදුරටත් බලයේ සිටිය යුතු බවයි එහිදී ඔවුන් පවසා සිටියේ. එමෙන්ම විපක්ෂය විසින් ගෙන එන වවිශ්වාසභංගයට එරෙහි විය යුතු බවත් එහිදී ඔවුන් පවසා සිටියා. කෙසේ නමුත් රජයට තවමත් සහය පලකරන පිරිස් තණකොල කෑ යුතු බවට වන පුවරුවක් … Continue reading අනුරාධපුරයේදී ගෝඨාභයට පක්ෂව රැළියක්