31 C
Colombo
Friday, January 17, 2025

කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

- Advertisement -

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වුණා.

එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා වුණා.

ඒකක 16,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම ඒ අනුව විශේෂ සිදුවීමක්.

රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වුණා.

අඛණ්ඩ දින 26ක වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පසුගිය සිකුරාදා (03) දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය 299.13ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES