නෙළුම් කුළුණටත් QR ක්‍රමයක්..! – ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙන්න

කොළඹ “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එහි දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන බවයි. ඒ අනුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් … Continue reading නෙළුම් කුළුණටත් QR ක්‍රමයක්..! – ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙන්න