31 C
Colombo
Wednesday, May 21, 2025

දුර්ලභ වල්ගා තරුවක්

- Advertisement -

මේ දිනවල අලුයම 5න් පසු නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

චීනයේ purple mountain observatory සහ NASA හි Asteroid Terrestrial – Impact Last Alert System (ATLAS) විසින්‌ 2023 ජනවාරි 9 වන දින සොයා ගන්නා ලද C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වනවා.

ක්ෂිතිජයට ඉතාමත්‌ සමීපයෙන්‌ දර්ශනය වීම සහ පවතින ආලෝක දුෂණ තත්ත්වයන් නිසා මෙම වල්ගා තරුව නිරීක්ෂණය කිරීම තරමක්‌ අපහසු වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මෙම වල්ගා තරුව ඔක්තෝබර්‌ 2 සහ 15 අතර දිනයන්හි දී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම අවස්ථාවේදී එහි දෘශ්‍ය, විශාලත්වය 46ක්‌ පමණ බව එම ආයතනය සඳහන් කරනවා.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ ඔක්තෝබර්‌ 12 වෙනිදායින් පසු මෙම වල්ගා තරුව හිරු බැස යාමෙන්‌ පසුව බටහිර අහසේ දර්ශනය වනු ඇති බවයි.

මෙම වල්ගා තරුව නැවත දර්ශන වන්නේ අවුරුදු 80,000කට පසුව බව ආතර් සී ක්ලාක් ආයතනයේ, තාරකා විද්‍යා අංශයේ, පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ ප්‍රියදාස මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES