31 C
Colombo
Tuesday, February 18, 2025

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

- Advertisement -

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ ගොඩගැසිමට විවිධ හේතු බලපෑ ඇති බවයි.

එම භාණ්ඩ වරායේ ගොඩ ගැසී තිබීමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් අය බදු නොගෙවීම හේතුවෙන් එම භාණ්ඩ වරායෙන් නිදහස් කර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඇතැම් භාණ්ඩ නිදහස් කර ගැනිමට නොහැකි වී ඇත්තේ නිෂ්කාශයට අදාළ ලිපි ලේඛන නොමැති වීමයි.

නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

සජිත්ගෙන් ඉල්ලීමක්

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ...

POPULAR ARTICLES