ශානි ගැන වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලලා

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. අභියාචනාධිකරණය මෙලෙස නියෝග කළේ, තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න … Continue reading ශානි ගැන වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලලා