26.7 C
Colombo
Monday, June 16, 2025

සුරාබදු ආදායමෙන් වාර්තාවක්

- Advertisement -

මෙම වසරේ පළමු මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 83 කට අධික වාර්තාගත ආදායමක් උපයාගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ආදායම් උපයන ආයතන ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන සුරාබදු දෙපාර්තමේන්තුවට 2025 වර්ෂය තුළ රුපියල් බිලියන 242 ක ඉලක්කයක් සපුරාලීමට නියම කර ඇති අතර, ප්‍රගති වාර්තාව පසුගිය සතියේ සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා විසින් කැඳවා තිබුණා.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශය විසින් මෙම වසරේ ජනවාරි 1 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා කාල සීමාව සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 80.5 ක්.

නමුත් එය ඉක්මවා යමින් පළවැනි මාස හතර තුළ ඉහත කී රුපියල් බිලියන 83.6 ක ආදායමක් ලබාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES