28.4 C
Colombo
Friday, April 26, 2024

එන්නත්කරණයේ වත්මන් තත්වය පිළිබඳව වාර්තාවක්

- Advertisement -

2021-08-27 වනදා පස්වරු 08.30 දක්වා සිදුකළ එන්නත්කරණ ක්‍රියාවලියේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නුකුත් කර තිබෙනවා.

ඒ අනුව,

සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රා 9,689,350ක් සහ දෙවන මාත්‍රා 5,199,526ක්

ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින්ට සයිනොෆාම් එන්නත පළමු මාත්‍රා 2,865ක් ද දෙවන මාත්‍රා 2,435ක්

කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා 1,364,244ක් සහ දෙවන මාත්‍රා 88,234ක්

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රා 159,088ක් සහ දෙවන මාත්‍රා 25,489ක්.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රා 306,341ක් සහ දෙවන මාත්‍රා 181,759ක්

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රා 771,459ක් සහ දෙවන මාත්‍රා 584,024ක් මෙරට වෙසෙන ජනතාවට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...