31 C
Colombo
Sunday, May 22, 2022

එන්නත්කරණයේ වත්මන් තත්වය පිළිබඳව වාර්තාවක්

- Advertisement -

2021-08-27 වනදා පස්වරු 08.30 දක්වා සිදුකළ එන්නත්කරණ ක්‍රියාවලියේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නුකුත් කර තිබෙනවා.

ඒ අනුව,

සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රා 9,689,350ක් සහ දෙවන මාත්‍රා 5,199,526ක්

ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින්ට සයිනොෆාම් එන්නත පළමු මාත්‍රා 2,865ක් ද දෙවන මාත්‍රා 2,435ක්

කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා 1,364,244ක් සහ දෙවන මාත්‍රා 88,234ක්

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රා 159,088ක් සහ දෙවන මාත්‍රා 25,489ක්.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රා 306,341ක් සහ දෙවන මාත්‍රා 181,759ක්

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රා 771,459ක් සහ දෙවන මාත්‍රා 584,024ක් මෙරට වෙසෙන ජනතාවට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...