ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් බව වාර්තාවකින් හෙළිවේ

මෙරට පරිගණක සාක්ෂරතාවය 34.3% ක් බවත්, ඩිජිටල් සාක්ෂරතාවය 57.2% ක් බවත් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේ මෙරට පරිගණක සාක්ෂරතාවය සම්බන්ධයෙන් නිකුත් කර ඇති දත්ත වාර්තාවෙහි මේ බව සඳහන්. මීට අමතරව මෙරට කුටුම්භයන්ගෙන් 22.9% ක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයන්ගේ හිමිකරුවන් බව ද මෙම වාර්තාව සඳහන් කරනවා. අදාළ තොරතුරු සටහන … Continue reading ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් බව වාර්තාවකින් හෙළිවේ