28 C
Colombo
Tuesday, May 17, 2022

කොවිඩ් අවදානම සලකා ගැබ් ගැනීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

- Advertisement -

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රසීලය කොවිඩ් අධි අවධානම් තත්ත්වයක පවතින අතර ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබුණේද බ්‍රසීලයෙන් වීම එහි බරපතල තත්ත්වය වඩාත් පිළිඹිබු වනවා.

ඒ අනුව ගතවු පැය 24 තුළ එරට සිදුවූ මරණ සංඛ්‍යාව 3,070 ක්.

කොවිඩ් වසංගත සමයේදී ගැබ් ගැනීමෙන් වළකින ලෙස බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.

රජය මෙම ඉල්ලීමකර ඇත්තේ එරටින් සුලබව හඳුනා ගැනෙන P1 නව ප්‍රභේදය, ගැබිනි කාන්තාවන්ට වැළදීමෙන් ඔවුන් අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ වැඩි අවදානමක් පැවතීම හේතුවෙනි.

මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 14 ඉක්මවා ගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...