24 C
Colombo
Sunday, February 16, 2025

විල්පත්තුවේදී බල්ලා දිවියෙකුට හසුවිම ගැන අනාවරණයක්

- Advertisement -

විල්පත්තුව වනෝද්‍යානයේදී කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදුවූ පොර බැදීමට සම්බන්ද සුනඛයා හේනක සිටි සුනඛයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය පිළිබඳව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී.

අදාළ සුනඛයා බැඳ දමා ඇති නොකරන බවත්, නිදැල්ලේ සැරිසැරීමට නිදහස් දී ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබෙන බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, සිද්ධියට සම්බන්ධ සුනඛයා සුළු තුවාල සහිතව හේන් පරිශ්‍රයේ රැඳි සිටින බවට වන ජිවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වාහන පිළිබඳව කළ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණයේදී කිසිඳු වාහනයක සුනඛයෙකු හෝ වෙනත් සතෙකු රැගෙන ගිය බව අනාවරණ නොවන බව නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES