32 C
Colombo
Sunday, June 4, 2023

හර්ශ ද සිල්වාගෙන් බැසිල් ගැන හෙළිදරව්වක්

- Advertisement -

වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා නොගන්නා බවත්, ණය ලබා ගැනීම වෙනුවට ආයෝජකයන් ගෙන්වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ නමුත් අද වනවිට එම සංකල්පය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආයෝජකයන් ගෙන්වා ඔවුන්ගේ වියදමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඔවුන්ගේ වියදම හා ලාභය පියවා ගත් පසු එම ව්‍යාපෘති රටට හිමිකර ගැනීම ජනාධිපතිවරයාගේ සංවර්ධන මොඩල් එක වූ බවයි හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ. කෙසේ නමුත්, එම මොඩලය යටතේ සැළසුම් කර තිබෙන නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන අධිවේගී මාර්ගය සඳහා බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව විශාල මුදලක් ගෙවීමට නියමිත බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...