28.4 C
Colombo
Friday, April 26, 2024

නිවසට පැන්න කොල්ලකරුවා ගුටිකා මියයයි

- Advertisement -

නිවසක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ලකරුවන් තිදෙනකුගෙන් එක් කොල්ලකරුවකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියයාමේ පුවතක් වාර්තා වනවා.

මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.

නිවසේ පිරිස බිය ගන්වා කොල්ල කෑම සිදුකරමින් සිටියදී නිවැසියන් ගේ කෑ ගැසීම හේතුවෙන් අසල්වාසීන් පිරිසක් එම නිවසට පැමින ඇති අතර එහිදී දෙදෙනෙක් තුරු පැදියකින් පලා ගොස් ඇති බවත් ප්‍රදේශ වාසීන් එක් කොල්ලකරුවකු අල්ලාගෙන ැති බවත් පොලිසිය පවසනවා.

මෙහිදී ප්‍රදේශවාසීන් විසින් ඔහුට පහර දී ඇති අතර පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කොල්ලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මියගිය කොල්ලකරු මෙතෙක් හඳුනාගෙන නොමැත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...