ගාල්ලෙදී රුසියානුවෙක් අත්අඩංගුවට

අද (26) උදෑසන ගාල්ල බස් නැවතුම්පොළ ආසන්නයේදී යතුරු පැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කරාපිටිය රෝහලට තිදෙනෙක් ඇතුලත් කර ඇති බව වාර්තා වනවා. ගාලු කොටුවේ සිට හැව්ලොක් මාර්ගය දක්වා අපරික්ෂාකාරීව ධාවනය වූ යතුරු පැදිය හික්කඩුවේ සිට උණවටුන දක්වා ධාවනය වෙමින් පැවති මෝටර් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසනවා. යතුරු පැදියේ තිදෙනෙක් ගමන් කරමින් … Continue reading ගාල්ලෙදී රුසියානුවෙක් අත්අඩංගුවට