25 අධ්‍යාපන කටයුතු ඇරඹීමට තිබියදී අද පාසලක අගුළු කඩලා

වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප්‍රාථමික පාසලේ අගුළු කඩා ඇතුළු වීමක් පිළිබඳව වාර්තා වනවා අද දින පාසල ඇරඹීමට විදුහල්පතිවරයා නොපැමිණිම නිසා ගුරුවරයකු මෙලෙස පාසලේ ප්‍රධාන පිවිසුමේ අගුළු කඩා ළමුන් ඇතුලත්කර අධ්‍යාපන කටයුතු ආරමිභ කර ඇති බවයි වාර්තා වන්නේ. ළමුන් 200 අඩු පාසල් අද දින සිට විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත් නමුත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති දැනුම් … Continue reading 25 අධ්‍යාපන කටයුතු ඇරඹීමට තිබියදී අද පාසලක අගුළු කඩලා