21 C
Colombo
Monday, February 10, 2025

කොත්මලා ඔයේ ගිලී පාසල් සිසුවෙක් මරුට

- Advertisement -

කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලවකැලේ නගරයේ පදිංචිව සිටි කේ.ජී. දිනුප කේනුල ගමගේ නැමැති 16 හැවිරිදි තලවකැලේ සුමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, ළමුන් පිරිසක් නාගසේන ප්‍රදේශයෙන් ගලා බසිනා කොත්මලා ඔයේ දිය නෑමට ගොස් ඇති බවත්, එසේ දිය නාමින් සිටියදී එකවරම මෙම සිසුවා දියේ ගිලී අතුරුදහන්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES