25.6 C
Colombo
Saturday, July 19, 2025

මරණ දඬුවම ගැන රහසක් මෛත්‍රීගෙන්

- Advertisement -

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන් කළ පසු බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇති වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මරණ දඬුවම ලබාදෙන ලෙස මම අත්සන් කළාට පස්සේ බන්ධනාගාරයෙන් කතා කරලා… ‘අනේ සර් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මේක අත්සන් කළා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් බන්ධනාගාරයේ කාමර හෝදලා ඉවරයක් නැහැ. මරණීය දණ්ඩනයට නියමවූ මත්කුඩු සම්බන්ධ සිරකරුවන්.. මරණීය දණ්ඩනය නියමවෙලා ඉන්න අයට දිගට හරහාට බඩේලිය යනවා.. හෝදලා ඉවරක් නැහැ. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පුදුම බයක් ඇතිවෙලා තියෙන්නේ.’ මම ඇත්තෙන්ම පටන් ගත්තේ ඒක හතරදෙනෙකුගෙන් ඉවර කරන්න නෙමෙයි.”

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES