මධ්‍යම පාන්තිකයන්ගෙන් කොටසක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

රජය විසින් නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මෙරටේ අඩු ආදායම්ලාභී සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තිකයන් ද විශාල පිරිසක් මේ වනවිට අඩු ආදායම්ලාභී බවට පත්ව ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු පවසන්නේ. ආර්ථික අර්බුදය හමුවේ පවතින ජීවන රටාව වෙනස් කරගන්නා අඩු ආදායම්ලාභීන්ට … Continue reading මධ්‍යම පාන්තිකයන්ගෙන් කොටසක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා