32 C
Colombo
Friday, March 29, 2024

එන්නත ලබාගන්නා අයට සෙල්ෆි ඡායාරූපයක්

- Advertisement -

2021 ජූලි 26 සඳුදා දින දෙහිඅත්තකණ්ඩයේදී  සිදු කෙරෙනෙ එන්නත්කරණ වැඩසටහනේදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට සම්පූර්ණ අවසරය ලබාදීම සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා.

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ගැන ප්‍රජාවේ පවතින විවිධ දුර්මත සමනය කර එන්නත්කරනයට ප්‍රදේශයේ සියලු ජනතාව දිරිගැන්වීමේ අරමුණින්, එන්නත ලබාගන්නා මොහොතේ  අවශ්‍ය නම්  සෙල්ෆි චායාරූපයක් ලබාගැනීමට සම්පූර්ණ අවසරය ලබාදුන් බවයි දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසන්නේ

සියලුම ගුරු-විදුහල්පති සහ පාසල් කාර්ය මන්ඩලයට, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල ගුරුවරුන්ට, සහ අනෙක් අත්‍යාවශ්‍ය සේවා, අවදානම් රැකියා ස්ථාන, සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තශාලා වල සියලුම අය ඇතුලු 4000කට පමන සිනොෆාම් එන්නත ලබාදීම දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේදී සිදුකිරීමට නියමිතයි.

ටෝකන් අංක ලබාදීම අද (23) සිට ආරම්භ කිරීම්ට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...