මිනිස්සු මැරි මැරී වැටෙනවා මැස්සො වගේ..! – වෛද්‍යවරයෙකුගේ සංවේදී සටහනක්

කොවිඩ් වසංගතය අන් කවරදාටවත් වඩා දරුණු ලෙස මෙරට තුල හිස ඔසවමින් පවතින පසුබිමක තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු තබා ඇති සටහනක් පහතින්. අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා … Continue reading මිනිස්සු මැරි මැරී වැටෙනවා මැස්සො වගේ..! – වෛද්‍යවරයෙකුගේ සංවේදී සටහනක්