අද සිට පාපැදිකරුවන් සඳහා වෙනම මංතීරුවක්..!

පාපැදි භාවිතය ඉහළ යෑමත් සමඟ පාපැදිකරුවන් සඳහා වෙනම මං තීරුවක් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (29) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු යොදා තිබෙනවා. අද පෙරවරු 11 ට බැංකු මාවත ඉදිරිපිටින් එය ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ වනවිටත් බැංකු මාවතේ පාපැදි සඳහා මං තීරු වෙන් කිරීම සිදුකර ඇති අතර, ඊට සමගාමීව පාපැදි … Continue reading අද සිට පාපැදිකරුවන් සඳහා වෙනම මංතීරුවක්..!