ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
වෙඩිතැබීමට හේතුව පවුල් ආරවුලක් දුරදිගයාම බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ සිය බිරිඳගේ වැඩිමහල් සහෝදරයා සමඟ ඇති ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.