අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබිමක් සිදු තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි.
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.
අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසනවා.