ඇල්පිටියේ වෙඩි තැබීමක්. පුද්ගලයෙක් මරුට

ඇල්පිටිය – පිටිගල ප්‍රදේශයේදී අද (11) රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු කළ බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීම හේතුවෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ගල්ළිඳ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් … Continue reading ඇල්පිටියේ වෙඩි තැබීමක්. පුද්ගලයෙක් මරුට