27.8 C
Colombo
Wednesday, June 25, 2025

දෙහිවලත් වෙඩි තැබිමක්

- Advertisement -

Update: වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවිමක් වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ අද (20) පෙරවරුවේ දෙහිවල කඩවත පාරේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES