24 C
Colombo
Monday, December 5, 2022

සජබ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සභාවෙන් එළියට

- Advertisement -

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) කටයුතු කළා.

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ පැවැති සංවාදයකදී විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාට පහර දීමට උත්සහ කිරීම හේතුවෙන්.

RECENT ARTICLES - SINHALA

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

පොළොන්නරුවට නොමිලේ කොන්ඩම්

0
පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...