25.6 C
Colombo
Saturday, July 19, 2025

මතුගම ඇළකින් ඇටසැකිල්ලක් හමුවෙලා

- Advertisement -

මතුගම පොලිස් පොලිස් වසමේ උඩවෙල අංක 828 ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (04) සවස හමුවී ඇතැයි මතුගම පොලිසිය පවසනවා.

මෙම ඇට සැකිල්ල දැනට මාස දෙකකට පමණ ඉහතදී මිය ගිය අයෙකුගේ ඇටසැකිල්ලක් බවට පොලිසිය සැක කරනු ලබනවා.

කෙසේ වෙතත්, පිරිමි අයෙකුගේද කාන්තාවකගේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණයක් නැති බවද පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES