31.7 C
Colombo
Friday, June 20, 2025

වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක්

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා.

මෙම වන සතුන්ගෙන් සිදුවන වගා  හානි වළක්වා ගැනීමට වන සතුන් පලවා හැරීමේ ක්‍රමවේද ලෙස දැනට අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් වායු රයිපල් භාවිතය හා ආරක්ෂිත වැටවල් යෙදීම වැනි ක්‍රම මෙන්ම රිළා ගහනය පාලනය කිරීමට අලුතින්  රිළා ව්‍යන්ද්‍යාකරණය  ක්‍රියාත්මක කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

නමුත් මෙමගින් වගා හානිවල අඩුවීමක් දක්නට නොමැති හෙයින් වන සතුන්  පාලනය සම්බන්ධයෙන් එම ක්‍රමවේදවලට අමතරව වෙනත් ක්‍රම හෝ අදහස්    ඇතොත් ඒවා කෙටි ව්‍යාපෘති යෝජනා ලෙස සකසා මෙම දෙසැම්බර් 28 ට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0770440590 දරන වට්ස් ඇප් අංකයට යොමු කරන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙරට  විද්වතුන් ,පරිසරවේදීන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන්  ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

POPULAR ARTICLES

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...