31 C
Colombo
Wednesday, February 12, 2025

ඇමති බිමල්ගෙන් විශේෂ උපදෙසක්

- Advertisement -

විවිධ ගුවන් සමාගම්වලින් මෙරටට අයවිය යුතු බිලියන ගණනක මුදල් හැකි ඉක්මණින් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ කටුනායක ගුවන් තොටුපොළේ පැවති සාකච්ඡාවකදියි.

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් රජය මගින් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචි කිරීම් පුළුල් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

2028 වනවිට මිලියන 12ක ගුවන් මගීන් ගෙන්වා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා  බලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
 
RECENT ARTICLES - SINHALA

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

POPULAR ARTICLES