27.8 C
Colombo
Monday, December 2, 2024

සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

මත්පැන් නිෂ්පාදකයින් සඳහා පනවා ඇති බදු කාලවාරවල හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන්, සුරා බදු දෙපාර්තමේන්තුව මෙම මස 30 වනදාට පෙර සියලු හිඟ මුදල් ගෙවන්නැයි අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිඟ බදු ගෙවීමට සිටින සමාගම් සංඛ්‍යාව, 10කට ආසන්න වෙන අතර ඔවුන්, රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම කාල සීමාව තුළදී පැනනමට ඇති මුදල් කඩිනමින් නොගෙවන්නේ නම්, එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES