24 C
Colombo
Sunday, February 16, 2025

පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම ලබන මාර්තු මස අග හෝ අප්‍රේල් මුල දී පැවැත්වීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (11) පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එසේම ඔහු එහිදී කියා සිටියේ, ඊට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන 17 වනදා සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක නිරත වන බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES