පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එලෙස නවතා තැබෙන වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් නොමැතිව ඉවත් කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එමෙන්ම, එලෙස ඉවත් කිරීමට කටයුතු කරන වාහන සඳහා පොලිස් නිලධාරීන්ට වැයවන මුදල් වාහනයේ රියැදුරුට හෝ හිමිකරුට ගෙවීමට සිදුවන බවද ඔහු පැවසුවා.
එමෙන්ම පොසොන් කලාපයන් පවතින ප්‍රදේශයන්වල රථ වාහන තදබදය ඇතිවීම වැළැක්වීම සඳහා 27,000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, මීට අමතරව පොසොන් සමයේ රාජකාරි සඳහා 20,000කට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ද අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.
සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ගණේමුල්ල සංජීවට නඩු 22ක්
අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...
නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.
ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා.
එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...
POPULAR ARTICLES