27 C
Colombo
Thursday, April 24, 2025

මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්දය ගැන විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

මැතිවරණ ඉතිහාසයේ සාමකාමී ලෙස මැතිවරණයක් පැවැත්වූ හොඳම මැතිවරණය මෙය බවට විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අද (21) පෙරවරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම, ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේ එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බවයි.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමා වුණා.

මෙවර ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,421 සිදුකළා.

බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවා තිබුණා.

රත්නායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES