සෑම ත්‍රිරෝද රථයකටම නිශ්චිත ඉන්ධන පිරවුම්හලක්..!

අගෝස්තු 1 වැනිදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කරුණු 7 ක් අවධාරණය කරමින් අමාත්‍යවරයා ටිව්ටර් සටහනක මේ බව සඳහන් කර තිබෙනවා. එසේම හෙට (26) සිට ජාතික ඉන්ධන බලපත්‍ර (QR) දිවයින … Continue reading සෑම ත්‍රිරෝද රථයකටම නිශ්චිත ඉන්ධන පිරවුම්හලක්..!