30.6 C
Colombo
Sunday, July 13, 2025

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

- Advertisement -

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

වර්ගමීටර් 62000 පමණ වපසරියකින් යුතු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත මෙට්ට ඇමෙරිකාව, යුරෝපය සහ කැනඩාව ඇතුළු රටවලට අපනයනය කර තිබෙනවා.

කර්මාන්ත ශාලව ඉඳිකිරිම සඳහා වූ අදාළ ගිවිසුම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමණාකාරීත්වය සහ කොම්පෝට් මෙට්ටර්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්සන් කිරීම පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

තෙල් සේවකයින් 3750කුත් එළියට දැමිමේ සුදානමක් – ආනන්ද පාලිත 

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා...

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

POPULAR ARTICLES