කඳුළු ගෑස් ආග්‍රහණය වූ භික්ෂුණියක් සිහිසුන්ව ඇද වැටේ

වත්මන් අර්බුදයන්ට විසඳුම් ඉල්ලමින් ඊයේ (09) දින වත්මන් රජයට එරෙහිව විරෝධතා පැවති අතර විරෝධතා කරුවන් පොලිස් මූලස්ථානය වෙත ගමන් කිරීමෙන් අනතුරුව ඔවුන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාවය මර්දනය කිරීමට පොලිසිය කටයුතු කරන ලදි. එහිදී අධික කඳුළු ගෑස් ධුමාරය මධ්‍යයේ එය ආඝහණය කල බෞද්ධ භික්ෂුණුයක් සිහිසුන්ව බිම ඇද වැටුණු අතර පසුව ගෑස් ආවරණ පැළඳ එම ස්ථානයට … Continue reading කඳුළු ගෑස් ආග්‍රහණය වූ භික්ෂුණියක් සිහිසුන්ව ඇද වැටේ