31 C
Colombo
Wednesday, February 12, 2025

එමිල් රංජන්ට දුන් සම්මානය ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

- Advertisement -

රජයේ භාරයේ සිටින පුරවැසියන් ඝාතනය කිරීම කිසි සේත් අනුමත නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එමිල් රංජන් ළමා හේවාට සම්මානයක් ලබා දීම පිළිබඳව මාධ්‍යවේදියෙකු අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකඡාවේදී විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශකවයරා සදහන් කළේ,

“එමිල් රංජන්ට සම්මාන දෙන්න තියපු උත්සයක් නෙමෙයි ඒක. නමුත් යම් උත්සයක් පැවැත්වුණා. අධිකරණ ඇමතිතුමා ඒක ගැන කරුණු පැහැදිළි කළා. චෝදනා ලබපු අයට අපි සුදු හුණු ගාන්නේ නෑ, සුද්ද කරන්නෙත් නෑ. බන්ධනාගාරය ඇතුළේ ඉන්න පුරවැසින් ඉන්නේ රජයේ භාරයේ. ඒ අය ආරක්ෂා කරන්න ඕනේ ඒ වගකීමෙන් අපි බැහැර වෙන්නේ නෑ. ඉස්සර ආණ්ඩු මේ අයට අනීතිකව බලපෑම් කරපුවා අපි දන්නවා. නීතියේ දුර්වල තැන්වලින් රිංගලා යන්න පුළුවන් එහෙම වුණොත් නීතිත් වෙනස් කරන්න සිද්ධ වෙනවා.”

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...