ඉටිකොළ වලින් ඇණ වැසීමේ සිද්ධිය ගැන නීතීඥ සංගමයෙන් ප්‍රකාශයක්

අද (24) දිනයේ කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීමෙන් ජනතාවට බරපතල තුවාල සිදුවිය හැකි තතත්වයක් මතු කිරීම පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පොලිස්පති, පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය … Continue reading ඉටිකොළ වලින් ඇණ වැසීමේ සිද්ධිය ගැන නීතීඥ සංගමයෙන් ප්‍රකාශයක්