27.4 C
Colombo
Wednesday, June 7, 2023

පිළිකාකාරක පොල්තෙල් තොගයක් තවමත් තෙල් ගබඩාවේ

- Advertisement -

මෙරටට ආනයනය කරන ලද පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොගය සම්බන්ධව රේගු පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදන්ත අයි. සිල්වා මහතා පවසන බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරනවා.

අදාළ පොල්තෙල් තොගය’ අලි බ්‍රදර්ස් සමාගමට අයත් ගබඩාවේ තවදුරටත් තැන්පත් කර තිබෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කෙසේ නමුත් අදාළ විෂ කාරක පොල්තෙල් තොගයද කඩිනමින් මැලේසියාව බලා අපනයනය කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...