Samsung Electronics හි පළමුවරට වර්ජනයක්

මීට දශක පහමාරකට පමණ පෙර ආරම්භ කළ Samsung Electronics හි සේවය කරන කම්කරුවන් දහස් ගණනක් නියෝජනය කරන වෘත්තීය සමිතියක් දකුණු කොරියාව තුළ දියත් කරන පළමු වැඩ වර්ජනය කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජූනි 7 වනදා සිය සියලු සාමාජිකයින්ට වැටුප් සහිත නිවාඩු භාවිතා කරන ලෙස ඉල්ලා එක්දින විරෝධතාවක් පවත්වන බවත් ඉදිරියේදී පූර්ණ පරිමාණ වැඩවර්ජනයක් … Continue reading Samsung Electronics හි පළමුවරට වර්ජනයක්