29.5 C
Colombo
Wednesday, July 9, 2025

සිසු ගැටුමෙන් සිසුවෙක් රෝහලේ

- Advertisement -

අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා, බස් නැවතුම අසලට පැමිණ සිටිය දී එම විද්‍යාලයේම විද්‍යා අංශයේ සිසුන් හය දෙනෙකු පැමිණ කුඩ වලින් සහ අතින් පයින් පහරදි තිබෙන බව සඳහන්.

පහරකෑ සිසුවාගේ වම් අතෙහි වැලමිට අසල සහ පාදයේ වළලුකර අසල සුළු තුවාල සිදුවි ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්දයෙන් අම්පාර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...