29 C
Colombo
Thursday, July 17, 2025

පාසලේ සංගීත කාමරයට සිසුවෙක් ගිනි තියලා

- Advertisement -

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ සංගීත ඒකකය පසුගිය 04 වන දා ගිනි තැබීමකින් විනාශ වුණා.

පොලීසිය පවසන්නේ විද්‍යාලයේ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණියේ සිසුවකු බවට සිදු කළ  මූලික පරික්ෂණවලින් අනාරණය වූ බවයි.

ඒ සදහා තවත් පාසලක සිසුවකුද හවුල් කරගෙන ඇති බවට සැක පළ කරන අබ්ව ආණමඩුව පොලීසිය තවදුරටත් පවසනවා.

මෙම ගින්න ගින්න අනෙක් ගොඩනැගිලි වෙත යාම වැලැක්විමට  විදුහල්පතිවරයා හා  ගුරුවරුන් පිරිසක් කටයුතු කිරීම  නිසා  දැවැන්ත විනාශයක් වළකා ගැනීමට හැකිව තිබුණා.

පාසලේ විදුහල්පති විමල් විජේරත්න මහතා පවසන්නේ මෙම ගිනි තැබීමෙන් සංගීත ඒකකයෙ තිබු ලක්ෂ 20 කට අධික උපකරණ සියල්ලම ගින්නට හසුව විනාශ වී ඇති අතර ගොඩනැගිල්ලට සිදුවු හානිය රුපියල් ලක්ෂ 70 කට අධික බවයි.

බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුවීමට සම්බන්ධ සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සංගීත කාමරය අසල තිබූ දිවුල් ගසක ගෙඩි කැඩීමට යාමේදී  ගැසු ගලකින් සංගීත කාමරයේ ජනේලයක විදුරු බිඳී ගිය බව පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES