24 C
Colombo
Sunday, January 19, 2025

එන්නතකින් කළ මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේදී 69 හැවිරිදි කාන්තාවකට හඳුනානොගත් එන්නතක් විද ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු දික්වැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 42 ක් වන සැකකරු දඔගස්ආර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය සඳහන් කළේ, ඉඩමක ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES