27 C
Colombo
Monday, December 2, 2024

පොලිස් නිළධාරියෙක්ට කඩු ප්‍රහාරයක්

- Advertisement -

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් විභාගකිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරියෙක්ට පුද්ගලයෙකු විසින් කඩුවකින් පහර දී තිබෙනවා.

පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ නිලධාරියෙක් අද (03) පස්වරුවේ මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කඩු ප්‍රහාරයෙන් නිලධරියාගේ ගෙළට සහ වම් අතට තුවාල සිදුව ඇති අතර, ඔහුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ පානදුර, එළුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමට යොදාගත් කඩුව ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

POPULAR ARTICLES