27.2 C
Colombo
Saturday, June 21, 2025

ඇෆ්ගනිස්තානයට ලකුණු 134ක ඉලක්කයක්

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් රැස් කිරීමට සමත් වුණා.

ආසියානු නැගී එන කණ්ඩායම් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා ‘A’ – ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් අතර අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී සහන් ආරච්චිගේ ලකුණු 64ක් රැස් කළ අතර නිමේෂ් විමුක්ති ලකුණු 23ක් සහ පවන් රත්නායක ලකුණු 20ක් රැස් කළා.

ලහිරු උදාර ලකුණු 5කටද, නායක නුවනිදු ප්‍රනාන්දු ලකුණු 4කට ද දැවී ගියා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම වෙනුවෙන් Bilal Sami කඩුලු 3ක් සහ AM Ghazanfar කඩුලු 2 ක්ද දවා ගැනීමට සමත් වුණා

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES