29 C
Colombo
Saturday, January 18, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 255 ලබා ගත්තා වර්ෂාව නිසා පැය දෙකක පමාණ ප්‍රමාදයකින් ආරම්භ කෙරුනු මෙම තරගය පන්දුවාර 37 කට සීමා වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර නවසීලන්ත කණ්ඩායම් වෙනුවෙන් Rachin Ravindra ලකුණු 79 ක් සහ Mark Chapman ලකුණු 62 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගත් අතර මහිෂ් තීක්ෂණ ලකුණු 44 කඩුලු 4 ක් දවා ගත්තා.

අසිත ප්‍රනාන්දු සහ එශාන් මාලිංග අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවර 37 කදී ලකුණු 256 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හඹායෑමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES