ආදායම ලක්ෂයට වැඩිනම් 5%ක් රජයට – බන්දුල

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින්. කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මෙම බද්ද අයකරගත යුතු බවයි ඔහු පවසන්නේ. “අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි … Continue reading ආදායම ලක්ෂයට වැඩිනම් 5%ක් රජයට – බන්දුල