චැතම් වීදියට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු ගොවීන් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට උත්සහ කිරීමේදී පොලීසිය ඔවුන් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක දෙකක් කඩා බිද දමමින් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට යෑමේදී මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණා. කදුළු ගෑස් ප්‍රහාරයෙන් මාර්ගයේ ගමන්ගන්නා වාහනවල සිටි පිරිසද … Continue reading චැතම් වීදියට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)