දහස් ගණනක සහභාගීත්වයෙන් මඩකලපුවේ කෝවිලක උත්සවයක්

මඩකලපුව – මාමාම්ගා ඊශ්වරන් කෝවිලේ අද (08) පැවති ආගමික උත්සවයකට බැතිමතුන් දහස් ගණනක් සහභාගීවී සිටි අයුරු දක්නට ලැබුණා. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි ආකාරයෙන් රට තුළ වේගයෙන් පැතිරීයාමේ තත්ත්වයක් තුළ මෙවැනි උත්සවයක් පැවැත්වීමට අවසර ලැබීමද විශේෂත්වයක්. මෙම උත්සවය අවස්ථාවට ආරක්ෂක අංශද සහභාගී වී සිටින අයුරු දක්නට ලැබුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විශාල … Continue reading දහස් ගණනක සහභාගීත්වයෙන් මඩකලපුවේ කෝවිලක උත්සවයක්